⭕A/L 2027 කෘෂි විද්‍යාව Registration

සුදත් වික්‍රමරත්න සර් ගේ 2027 online පන්ති වලට සම්බන්ද විම✍

කරැනාකර මෙම තොරතුරැ ඉවසිල්ලෙන් අවසානය තෙක් කියවන්න

⭕දැනට මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ.

⭕ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල ආයතන වලය.

🔰මහනුවර IMS
🔰කුරැණෑගල ZIYON
🔰ගම්පහ SyZyGy

පන්තියට සම්බන්ද වන ආකාරය.

⚜ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද on line පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය.

⚜එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)

⭕අමතර ඉගනුම් සම්පත් ලබා ගැනිමට අවශ්‍ය නම් අප 2027 Agri What’s app හෝ Tlegram group වලට පහත Link මගින් සම්බන්ද වන්න.

🔖2027 Agri whatsapp group link👇
https://chat.whatsapp.com/Gn67Ipj87og7lBHWAPNG1Q

🔖Telegram group link👇
https://t.me/+ZXLr3h-R3wA1YWQ9

🔰පන්ති කාල සටහන පහත දිනවල අදාල කාල සටහන අනුව zoom online මගින් live ආකාරයට පන්ති පවත්වයි. යම් දරැවකුට එම වෙලාවට අපහසු හෝ වෙනත් පන්ති ඇතිනම් RECORDING ලබා දේ.

🛑2027 පන්තිය
සෙනසුරාදා 8.00-12.00
( මැයි 10 සෙනසුරාදා සිට අරඹයි)

🛑පන්ති ගාස්තු (මාසික)
රැ 3000 අමතර ඇතුලත් විම් ගාස්තු නැත

🛑පන්තියට මුදල් ගෙවිම
ඔබට ලගම ලංකා බැංකු ශාඛාවට ඔබ හෝ කෙනකු ගොස් මුදල් බදින්න. මේ සදහා ඔබට බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත.


🔰මුදල් ගෙවන ගිනුම

🛑ගිනුමේ නම එස් එන් වික්‍රමරත්න
🛑ගිනුම් අංකය. 3515561
🛑ගිනුම පවතින ශාඛාව. මරදාන ලෙස ලියන්න

⭕මුදල් ගෙවු විට ලැබෙන බැංකු තුන්ඩුව (ස්ලිප් එක) මාගේ sudathagri.com යන web site හි pay the fees යන ස්ථානයට upload කරන්න.

🛑ලින්ක් එක 👇👇👇


🛑ඉන්පසු ඔබද sudathagri.com site එකට ගොස් එහි ඇති Google Form එක පුරවා එවා නොම්ලේ ලයිපදිංචි විය යුතුය. එයට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක.

🛑නිබන්දන ලබා දිම📕
මුදල් ගෙවු පසු මාසයටම අදාල නිබන්දන තැපැල් මගින් නිවසට ලැබේ.( ඒ සදහා අමතර තැපැල් ගාස්තු අය නොකෛර්.

🛑නමුත් කුරියර් මගින් නිබන්දන ගෙන්වා ගැනිමට අවශ්‍ය නම් අමතර රැ500 ක් සමග එක්වරම රැ 3500 ගෙවිය යුතුය.

🛑බැංකුවට යාම වෙනුවට පිසිකල් පංති පවත්වන පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක.

🔰මහනුවර IMS
පතිරන  📞0777978535

🔰කුරැණෑගල. ZIYON
පතිරන  📞0777978535

🔰ගම්පහ. SyZyGy
චන්දන  📞071431 6498

(On line banking හරහාද ගෙවිය හැක)

  • පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴
  • ( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය.
  • (ශාලා පන්ති වලට සම්බන්ද වුවද ඔන් ලයින් පන්තියට සම්බන්ද වුවද ඔබ මුලින්ම sudathagri.com website එකට ගොස් එහි ලියාපදිංචි විය යුතුය. )


🔰ලියාපදිංචි විම ,ස්ලිප් upload කිරිම. පාස්වර්ඩ් අමතක විම පංති බලනආකාරය පිලිබද ගැටලු සදහා🔧

විශ්ව අයියා මහතා අමතන්න හෝ වට්ස් ඇප් කරන්න.
🧔‍♂විශ්ව 📞0788757115


🔰නිබන්දන ලැබිම සම්බන්ද ගැටලු සදහා

පතිරන මාමා මහතා අමතන්න නැතිනම් වට්ස් ඇප් කරන්න.
🧔‍♂පතිරන මාමා 📞0743500177 📞 0710362153

කරැනාකර මෙම තොරතුරැ යාලුවන්ටද ලබා දෙන්න
….සුදත් වික්‍රමරත්න….

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM
Facebook
Email
You Tube
A/L Agriculture