🛑ONLINE ලමුන් පන්ති ගාස්තු ගෙවිම.
⭕ක්‍රම 2 කින් ගෙවිය හැක,
1) ආයතන හරහා,
ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක.
🔰මහනුවර.I.M.S
පතිරන 📞0777978535
🔰කුරැණෑගල. ZIYON
පතිරන 📞0777978535
🔰නුගේගොඩ. SyZyGy
සරත් 📞0774598917
🔰ගම්පහ. SyZyGy
බ්‍රිෙටා. 📞0713320401
2)එසේ අපහසු ONLINE ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක.
🔰මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත.
⭕මුදල් ගෙවන ගිනුම. එස් එන් වික්‍රමරත්න
⭕ගිනුම් අංකය. 3515561
⭕ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න.
(Online banking හරහාද ගෙවිය හැක)
🔰මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා,
sudathagri.com web site එකට upload කරන්න🧑💻
🔰මෙහි ඇති
Upload the slip යන රතුපාට ස්ථානය හරහා slip upload කරන්න
ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත.
පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
ඒ සදහා යලිත් sudathagri.com හි my class වලට යන්න.
🔰ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද
විම ආදි තාක්ෂන ගැටලු මතු
වුව හොත් විශ්ව අයියා මහතා,
📞0788757115 අමතන්න නැතිනම්
WhatsApp කරන්න.
⭕මුදල් ගෙවු පසු ඔබට අදාල නිබන්දන කට්ටලය තැපැල් මගින් නිවසට ලැබෙන අතර ඒ සදහා අමතර තැපැල් ගාස්තු
අය නොකරයි.
කරැනාකර ෙමම විස්තර යාලුවන්ටද ලබා දෙන්න
සුදත් වික්‍රමරත්න.