Hall Classes

2023 සිද්ධාන්ත

ජුනි මස සා/පෙල ප්‍රතිඵල පැමිණිමෙන් පසු මහනුවර සුධර්මාරාමය හා කුරැණෑගල නව ලෙක්සිකෝන් යන ආයතනවල ඇරෙඹ්.

එතෙක් සිසුන් WhatsApp Group එකට හෝ Telegram Channel එක හා සම්බන්ද වන්න.
පංති ආරම්භ වන දිනය සහ අනිකුත් විස්තර ඹබට ලබා දෙන්නේ මෙම Groups හරහා නිසා අනිවාර්යෙන්ම මෙම groups වලට සම්බන්ද වන්න.

2023 Telegram Channel(Click Here) ➔
2023 WhatsApp Group (Click Here)➔

සෞඛ්‍ය නීති අනුව බදවා ගත හැක්කේ සීමිත සිසුන් පිරිසක් නිසා පහත අංකවලට කතා කර ඉක්මනින්ම ආසන වෙන්කරවා ගන්න.

මහනුවර සුධර්මාරාමය – 0777658073 / 0703160547 (රත්නායක)

කුරැණෑගල නව ලෙක්සිකෝන් – 0712264829 (නිශාන්ත)

0718087397 – සුදත් වික්‍රමරත්න


පුනරික්ෂණ පන්ති

දැනට ශාලා පන්ති පැවැත්වනු ලබන්නේ මහනුවර සුධර්මාරාමය හා කුරැණෑගල නව ලෙක්සිකෝන් ආයතනයේ පමනණි.

සුධර්මාරාමය මහනුවර – අගහරැවාද 8.00 සිට 4.30

නව ලෙක්සිකෝන් කුරැණෑගල – බදාදා 8.00 සිට 4.30

සෙඛ්‍ය බලධාරින්ගේ අවසරය ලද පසු අප්‍රේල් හෝ මැයි සිට ගම්පහ සහ නුගේගොඩ නගර වලද Revision පංති අරඹන අතර විස්තර පසුව දන්වමි.

2021 Revision Telegram Group(Click Here) ➔

2022 සිද්ධාන්ත

සුධර්මාරාමය මහනුවර – සෙනසුරාදා 1.00 සිට 4.30
නව ලෙක්සිකෝන් කුරැණෑගල – ඉරිදා 1.00 සිට 4.30

2022 Theory Telegram Group(Click Here) ➔

2021 සිද්ධාන්ත

මහනුවර සුධර්මාරාමය – සෙනසුරාදා 8.00 සිට 12.00
කුරුණල නව ලෙක්සිකෝන් – ඉරිදා 8.00 සිට 12.00

2021 Theory Telegram Group(Click Here) ➔