About

Sudath Wickramarathne

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිලිබද බිඑස්සි (කෘෂිකර්ම ) විශේශ ගෞරව උපාධිධාරයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම එම් එස් සී ( කෘෂිකර්ම ) උපාධිධරයෙකි. කුණ්ඩසාලේ ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ කෘෂිකර්ම ඩිප්ලෝමා ධාරියෙකි ශ්‍රි ලංකා කාර්මික අධ්‍යාපන සේවය යටතේ ඇති රජයේ තාක්ෂණ විද්‍යාලයක කෘෂිකර්මය පිලිබද ජේෂ්ඨ කථිකාචාර්ය වරයකු වශයෙන් වසර 23 ක පලපුරැද්ද සහිතය. වසර 30 කට ආසන්න කාලයක් මහනුවර හා කුරැණෑගල නගර වල වැඩිම සිසුන් ගණනාවකගේ උසස් පෙල කෘෂි විද්‍යා උපකාරක පංති ගුරැවරයාය. වසර 12 කට අධික වාර ගණනක් උසස් පෙල කෘෂි විද්‍යා දිවයිනේ ප්‍රථමයා (Island First) බිහි කර ඇති අතරම, අති විශාල වාර ගණනක් උසස් පෙල කෘෂි විද්‍යා දිස්ත්‍රික් ප්‍රථමයන් (District First) බිහි කර ඇත.