A/L 2026 කෘෂි විද්‍යාව Registration

🛑🛑🛑
2026 කෘෂි විද්‍යා පංති වලට අලුතින් සම්බන්ධ විම.
(කරැනාකර මෙම උපෙදස් අවසානය තෙක් සැලකිලිමත්ව කියවන්න)

⭕දැනට මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ.

⭕ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල ආයතන වලය.

🔰මහනුවර සුධර්මාරාමය
🔰කුරැණෑගල ZIYON
🔰නුගේගෙඩ SyZyGy
🔰ගම්පහ SyZyGy

පන්තියට සම්බන්ද වන ආකාරය.

⚜ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද on line පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය.

⚜එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)

ඉන්පසු මෙහි දක්වා ඇති ලින්ක් මගින් 2026 කෘෂි විද්‍යා Whats app group හෝ Telegram Group යන ගෘප් දෙකෙන් ඕනැම එකකට බැදෙන්න.

🛑Whats app group ලින්ක් එක
2026 (Click Here)➔

https://chat.whatsapp.com/C2cQRtmQLPHDCh7dE7isse

🛑Telegram Group ලින්ක් එක
2026 (Click Here)➔

https://t.me/+EI742lYmOvIzNmI1

⚜(ඉදිරි පන්ති පිලිබද විස්තර හා සමහර ඉගෙනුම් සම්පත් ආදිය ලබා දෙන්නේ මෙම ගෘප් හරහා නිසා මෙම ගෘප් 2 න් එකකට වත් බැදී තිබීම අනිවාර්ය වේ )

⭕නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මහනුවර සුධර්මාරාම පන්තිය ම විසින් සති පතා පවත්වන විට එයට zoom මගින් live සම්බන්ද විය හැක ( ඔබට link වෙබ් සයිට් එකෙන් ලබා ගත හැක)
මෙම live පන්තිය දැනට ,

🔰මහනුවර සුධර්මාරාම
🛑පලමු කණ්ඩායම සෙනසුරාදා
දිනවල පෙව 10.30 සිට 12.00 දක්වා පවත්වන අතර,
🛑දෙවන කණ්ඩායම
මහනුවර සෙනසුරාදා දිනවල පව 1.00 සිට
4.00
දක්වා පවත්වන අතර.
එම වෙලාවන් 2 ටම live සම්බන්ද විමට අපහසු ලමුනට එය මාගේ sudathagri.com වෙබ් සයිට් දැමු පසු web site එක මගින් recording බැලිය හැක
ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත.

⚜එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම්බන්ද විය හැක . මෙ මගින් ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් web site පන්තියට ද සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ.

🛑පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම්,

කේශාන්  📞 0757492364
අමතන්න නැතිනම් Whastapp කරන්න.
විසදුනේ නැතිනම් පමනක්,

සුදත් වික්‍රමරත්න 📞0718087397  මා අමතන්න/Whastapp කරන්න

Online ලමුන් මුදල් ගෙවිම🧑‍💻
මාසික ගාස්තුව 2500 කි (අමතර ලියාපදිංචි ගාස්තු නැත)

මුදල් ගෙවන ආකාර 2 කි.
1) බැංකු හරහා
මේ සදහා ඔබට බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත
ඔබ හෝ යමකු ලගම ලංකා බැංකු ශඛාවට ගිහින් මුදල් ගෙවිය හැක

🛑ගිනුමේ නම එස් එන් වික්‍රමරත්න
🛑ගිනුම් අංකය. 3515561
🛑ගිනුම පවතින ශාඛාව. මරදාන ලෙස ලියන්න

ඉන්පසු බැංකු තුන්ඩුව (ස්ලිප් එක)පහත ලින්ක් එකට upload කරන්න
🛑ලින්ක් එක 👇👇👇

එවිට ඔබව පන්තියට සම්බන්ද වි අදාල මාසික නිබන්දන කට්ටලය තැපැල් මගින් නිබන්දන නිවසටම එවයි. (අමතර තැපැල් ගාස්තු නැත)
කුරයර් මගින් වඩා ඉක්මනින් නිබන්දන ලබා ගැනිමට අවශ්‍ය අය පමනක් කුරියර් ගාස්තව රැ 450 ක් (මුලු ගාස්තුව 2950 බැංකුවට ගෙවන්න)

2)බැංකුවට යාම වෙනුවට පිසිකල් පංති පවත්වන පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක

🔰මහනුවර සුධර්මාරාමය
රත්නායක 📞0777658073

🔰කුරැණෑගල. ZIYON
පතිරන  📞0777978535

🔰නුගේගොඩ. SyZyGy
සරත්  📞0774598917

🔰ගම්පහ. SyZyGy
Britto  📞0713320401

(On line banking හරහාද ගෙවිය හැක)

⭕1) පිසිකල් පන්ති එන ලමුන්ට ,කාල සටහන

🛑මහනුවර සුධර්මාරාමය

🔰පලමු කණ්ඩායම
සෙනසුරාදා පෙව 11.00-පව 1.00
🔰දෙවන කණ්ඩායම
සෙනසුරාදා පව 1.00-4.00

🛑කුරැනෑගල Ziyon

🔰පලමු කණ්ඩායම
ඉරිදා 11.00- 1.00
🔰දෙවන කණ්ඩායම
ඉරිදා 1.00-4.00

🛑නුගේගොඩ SyZyGy
🔰ජුනි 06
බ්‍රහස් 3.00-5.30

🛑ගම්පහ SyZyGy

🔰ජුනි 07
සිකුරාදා 3.00-5.30

පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴

( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය

(ශාලා පන්ති වලට සම්බන්ද වුවද ඔන් ලයින් පන්තියට සම්බන්ද වුවද ඔබ මුලින්ම sudathagri .com web site එකට ගොස් එහි ලියාපදිංචි විය යුතුය. )


🛑ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද
විම ආදි තාක්ෂන ගැටලු මතු
වුව හොත් Keshan අයියා මහතා

 📞0757492364 අමතන්න නැතිනම්
WhatsApp කරන්න

කරැනාකර මෙම විස්තර යාලුවන්ටද ලබා දෙන්න
සුදත් වික්‍රමරත්න.

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM
Facebook
Email
You Tube
A/L Agriculture

Contact

Calli