Categories
announcements

A/L 2021/2022 උසස් පෙල කෘෂි විද්‍යා online පන්ති

මෙම පන්ති 2021 හා 2022 සිසුන් සඳහා වෙන වෙනම සතියකට පැය 4ක් බැගින් අවම වශයෙන් මසකට පන්ති වාර 4 ක් පැවැත්වේ.

මාසික පන්ති ගාස්තු.

2021 – රු 1400/=

2022 – රු 1800/=

පන්ති 2 ටම – රු 2500/=

2021 පුනරීක්ෂන පන්ති ඇරබෙන්නේ ජනවාරි මස සිටය.

ලියාපදිංචි වීම

මෙම https://sudathagri.com/join/ link එක හරහා ලියාපදිංචි වන්න.

මුදල් ගෙවීම

S.N. වික්‍රමරත්න හා R.M.M. වීරසේකර නමින් ලංකා බැංකුව , මරදාන ශාඛාවේ අංක 3515561 ගිණුමට අදාල මුදල ගෙවිය යුතුය .
මෙම ගෙවීම ඔබට වඩාත් ආසන්න ලංකා බැංකුවේ දිවයිනේ ඕනෑම ශාඛාවකින් ඔබ හෝ කෙනෙකු යවා කල හැක. මේ සඳහා ඔබට බැංකු ගිණුමක් තිබ්ම අවශ්‍ය නොවේ. Online Banking ක්‍රමවේදය හරහාද අදාල ගිණුමට මුදල් තැම්පත් කල හැක.
මුදල් ගෙවීමෙන් පසු ලැබෙන තුන්ඩුවේ පැහැදිලි ඡාරූපයක් සමඟ

ඔබගේ නම

ඔබගේ WhatsApp අංකය

2021 ද? 2022 ද? පුණරීක්ෂණද යන වග

ඔබට ආසන්නම නගරය

යන තොරතුරුද සහිතව 0718087397 ට WhatsApp කරන්න.

පන්ති පැවැත්වීම

sudathagri.com වෙබ් අඩවිය හරහාය.

සෑම සතියකම සිකුරාද සවස එම සතියට අදාල පන්තිය දමනු ලැබේ. මුදල් ගෙවූ අයට පමණක් එයට සම්බන්දව තමා කැමති ඕනෑම අවස්ථාවක කැමති වාර ගනනක් පන්තිය නැරඹිය හැක.

වැඩි දුර තොරතුරු විමසීම්.

???? 0718087397

සුදත් වික්‍රමරත්න

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM