Payment

🛑ONLINE ලමුන් පන්ති ගාස්තු ගෙවිම.

⭕ක්‍රම 2 කින් ගෙවිය හැක,
1) ආයතන හරහා,

ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක.

🔰මහනුවර.සුධර්මාරාමය
රත්නායක 📞0777658073

🔰කුරැණෑගල. ZIYON
පතිරන 📞0777978535

🔰නුගේගොඩ. SyZyGy
සරත් 📞0774598917

🔰ගම්පහ. SyZyGy
බ්‍රිෙටා. 📞0713320401

2)එසේ අපහසු ONLINE ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක.

🔰මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත.

⭕මුදල් ගෙවන ගිනුම. එස් එන් වික්‍රමරත්න

⭕ගිනුම් අංකය. 3515561
⭕ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න.
(Online banking හරහාද ගෙවිය හැක)

🔰මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා,
sudathagri.com web site එකට upload කරන්න🧑‍💻

🔰මෙහි ඇති
Upload the slip යන රතුපාට ස්ථානය හරහා slip upload කරන්න
ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත.
පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
ඒ සදහා යලිත් sudathagri.com හි my class වලට යන්න.

🔰ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද
විම ආදි තාක්ෂන ගැටලු මතු
වුව හොත් Keshan අයියා මහතා,

📞075 749 2364 අමතන්න නැතිනම්
WhatsApp කරන්න.

⭕මුදල් ගෙවු පසු ඔබට අදාල නිබන්දන කට්ටලය තැපැල් මගින් නිවසට ලැබෙන අතර ඒ සදහා අමතර තැපැල් ගාස්තු
අය නොකරයි.
කරැනාකර ෙමම විස්තර යාලුවන්ටද ලබා දෙන්න
සුදත් වික්‍රමරත්න.