A/L 2025 කෘෂි විද්‍යාව Registration

2025 කෘෂි විද්‍යා පංති වලට අලුතින් සම්බන්ධ විම.
දැනට මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ.
ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල ආයතන වලය,

  • මහනුවර I.M.S
  • කුරැණෑගල ZIYON
  • නුගේගෙඩ SyZyGy
  • ගම්පහ SyZyGy
  • කෑගල්ල APEX

පන්තියට සම්බන්ද වන ආකාරය
ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද online පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය
එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න.

( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)

ඉන්පසු මෙහි දක්වා ඇති ලින්ක් මගින් 2025 කෘෂි විද්‍යා Whats app group හෝ Telegram Group යන ගෘප් දෙකෙන් ඕනැම එකකට බැදෙන්න

  • Whats app group ලින්ක් එක

2025 (Click Here)➔

  • Telegram Group ලින්ක් එක

2025 (Click Here)➔

(ඉදිරි පන්ති පිලිබද විස්තර හා සමහර ඉගෙනුම් සම්පත් ආදිය ලබා දෙන්නේ මෙම ගෘප් හරහා නිසා මෙම ගෘප් 2 න් එකකට වත් බැදී තිබීම අනිවාර්ය වේ )

නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මහනුවර සුධර්මාරාම පන්තිය ම විසින් සති පතා පවත්වන විට එයට zoom මගින් live සම්බන්ද විය හැක ( ඔබට link ලබා දේ )

මෙම live පන්තිය දැනට මහනුවර සෙනසුරාදා දිනවල පෙව 11.00 සිට 1.00  දක්වා පවත්වන අතර පසුව එය සෙනසුරාදා  උදය 8.00 සිට 12.00 දක්වා පවත්වනු ඇත.( ප්‍රතිපල පැමිනි පසු)

එම වෙලාවට live සම්බන්ද විමට අපහසු ලමුනට එය මාගේ sudathagri.com වෙබ් සයිට් දැමු පසු web site එක මගින් එයට සම්බන්ද විය හැක

ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත

එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම් බන්ද විය හැක . මෙ මගින් ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් web site පන්තියට ද සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ.

ඔබට මෙම online පන්ති වලට සම්බන්ද විම , තමා කැමති ඕනෑම හා පහසු අවස්ථාවක තමා කැමති ඕනෑම වාර ගණනක් සිදු කල හැකි නිසා ඔබගේ අනිකුත් විෂයයන්ගේ පන්ති වලට සහභාගි විමට මෙ මගින් බාධාවක් නැත.

පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම්,

කේශාන් +94 75 749 2364
අමතන්න නැතිනම් Whastapp කරන්න.
විසදුනේ නැතිනම් පමනක්
සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න
පන්තියට මුදල් ගෙවිම
මාසික ගාස්තුව 2500 කි.

1) පිසිකල් පන්ති එන ලමුන්ට
මහනුවර I.M.S සෙන 8.00-11.45 ( පසුව අග 8.00-2.30)
කුරැනෑගල Ziyon ඉරිදා 8.00- 11.00
නුගේගොඩ SyZyGy බ්‍රහස් 1.00-3.00
(පසුව සදුදා 3.00-5.45)
ගම්පහ SyZyGy සිකුරාදා 1.00-3.00
(පසුව බදාද 3.00-5.45)
කෑගල්ල APEX සදුදා 2.00-5.00
පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴
( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය)

2) on line ලමුනට
මහනුවර පැවැත්වෙන සම්පුර්ණ physical පන්තියම zoom ඔස්සේ එම අවස්ථාවදිම විකාශනය වන අතර එය මුදල් ගෙවු අයට ලබා දේ.
Zoom classs එක live පවත්වන්නේ සෙනසුරාදා දිනවල දහවල් 11.00 -1.00 අතරය.
එම වෙලාවට වෙනත් පන්ති පවතින
හෝ වෙනත් ගැටලුවක් නිසා එම වෙලාවට
එයට සම්බන්ද ව්මට අපහසු අයට එහි video එක web site එකට දමයි.
එයට සම්බන්ද වන අයට කැමති වෙලාවක කැමති වාර  ගනනක් පන්තියතට සම්බන්ද විය හැක.යලි යලිත් පන්ති බැලිමටද හැක
(ශාලා පන්ති වලට සම්බන්ද වුවද ඔන් ලයින් පන්තියට සම්බන්ද වුවද ඔබ මුලින්ම sudathagri .com web site එකට ගොස් එහි ලියාපදිංචි විය යුතුය. )
2025 online ලමුන් පන්ති ගාස්තු ගෙවිම
මාසික ගාස්තුව 2500 කි.
ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක.
* මහනුවර I.M.S
පතිරන 0777978535
* කුරැණෑගල. ZIYON
පතිරන 0777978535
* නුගේගොඩ. SyZyGy
සරත් 0774598917
* ගම්පහ.   SyZyGy
බ්‍රිෙටා. 0713320401

*කෑගල්ල APEX
පතිරන 0777978535


2)එහම අපහසු on line ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක.

මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත,
මුදල් ගෙවන ගිනුම.
එස් එන් වික්‍රමරත්න
ගිනුම් අංකය. 3515561
ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න
(On line banking හරහාද ගෙවිය හැක)
මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා
sudathagri.com  web site එකට upload කරන්න
ලින්ක් එක
,මෙහි ඇති


Upload the slip
යන රතුපාට ස්තානය හරහා slip upload කරන්න
ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත.
පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක.
ඒ සදහා යලිත් sudathagri. com  හි my class වලට යන්න
ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද
විම ආදි තාක්ෂන ගැටලු මතු
වුව හොත් විශ්ව අයියා මහතා,
0788757115 අමතන්න නැතිනම්
WhatsApp කරන්න.


තැපැල් මගින් වෙනුවට courier මගින් නිබන්දන නිවසට ගෙන්වා ගැනිමට අදහස් කරන සිසුන් පන්ති ගාස්තුවට අමතරව රැපියල් 650.00 ක මුදලක් ගෙවන්න. මෙම අමතර මුදලද පන්ති ගාස්තුව ෙගවන විටම එක්වර එම බැංකු තුන්ඩුව (ස්ලිප් එක ) මගින්ම ගෙවා ස්ලිප් එක Upload කරන්න..

තැපැල් මගින් නිබන්ධන ගෙන්වා ගන්නා උදවිය ඒ සදහා අමතර තැපැල් ගාස්තු ගෙවිම අනවශ්‍යයි .

කරැනාකර ෙමම විස්තර යාලුවන්ටද ලබා දෙන්න

සුදත් වික්‍රමරත්න

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM