A/L 2024 SEMINAR Registration

🔰උසස් පෙල 2024 සිසුනට නිසැකජය තහවුරැ කරන පූර්ව විභාග සම්මන්ත්‍රණය


(සුදත් වික්‍රමරත්න DP Education හි උ පෙල කෘෂි විද්‍යා දේශක)

🛑ප්‍රිය සිසුව/ සිසුවිය,


උ/පෙල 2024 සදහා ඔබ ඉදිරිපත් වන ඔබට
තමා සතු සටහන් හා ප්‍රශ්න පත්‍ර කන්ද එහාට මෙහාට පෙරලමින් කොතනින් කුමක් අරඹම්දැයි සිතමින් කල් මරන් නැතිව විබාගයට අනිවාර්ය වැදගත් වන අත්‍යාවශ්‍යම ටික දිනක් තුල කරගන full fit එකේ විබාගයට යාම සදහා යි මේ ඇරයුම.


මෙහිලා ඔබ ගේ ජය තහවුරැ කරනු සදහා ම විසින් මෙවරද සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇත.

මෙය තවත් එක් හුදු සම්මන්ත්‍රණයක් නොව වසර 30 කට ආසන්න කාලයක සිට සෑම වසරකම උ පෙල විභාගයට පෙර ම විසින් මෙවැන්නක් පවත්වා සිසුන් විශාල ගනනකට නිසැක සරසවි වරම තහවුරැ තල බව අප ආදි සිසුන් සාක්ෂි දරනු ඇත.
එය මෙවර Hall Classes (physical classes) මෙන්ම on line යන ක්‍රම 2 ටම පැවැත්වේ.

1) Hall Classes
🔰මහනුවර
ඔක් 29 අගහරැවාදා 8.00 – 5.00
I M S මහනුවර

🔰කුරැනැගල
නොවැ 6 බදාදා 8.00- 5.00
Ziyon
කුරැණෑගල

2) ONLINE
නොවැ 6 බදාදා 8.00- 5.00 ZOOM LIVE
(ඒයට සහබාගි වීමට අපහසු දරැවනට Recording ලබාදේ)

පන්තියට සම්බන්ද වන ආකාරය
ඔබ අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය
එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)


නිබන්ධන සමග Physical / Online ගාස්තුව 1500 කි
( Online ලමුනට නිබන්ධන සදහා අමතර තැපැල් ගාස්තුවක් අය නොකෙරේ)
සම්බන්ද වන ආකාරය
🔰1) Physical ලමුන්
අදාල දින මහනුවර IMS හෝ කුරැනැගල Ziyon ආයතනයට පැමින1500 මුදල ගෙවා නිබන්දන ලබාගන සහබාගි වන්න . (ආයතන සදහා ලියාපදිංචි ගාස්තු හෝ වෙනත් අමතර ගාස්තු නැත)

🔰2)Online ලමුන්
බැංකු හරහා මුදල් බැදීමෙන්
ඔබට ආසන්නම ලංකා බැංකු ශාඛාවට ගොස් ගිනුම් අංක 3515561 එස් එන් වික්‍රමරත්න ගිනුමට
( ගිනුම පවතින ශාඛාව මරදාන ලෙස ලියන්න) රැ 1500 මුදල තැනපත් කර තැන්පත් තුන්ඩුව හෙවත් ස්ලිප් එක sudathagri.com/paymentsupload කරන්න.

ලින්ක් එක

මෙහි ඇති
Upload the slip යන රතුපාට ස්තානය හරහා slip upload කරන්න
ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත
පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
ඒ සදහා යලිත් sudathagri. com හි my class වලට යන්න

⭕වැඩ සටහන

🔰1) Special Check List සාකච්චාව
සම්මන්ත්‍රණයට අදාල වැදගත්ම අංගය මෙය බව සිතමි. නිර්දේශයේ ඇති ඒකක 19 ම වෙන් වෙන්ව ගෙන එක් එක් ඒකකයක වැදගත් කොටස් ඉදිරිපත් කර ඇත.ම විසින් එම කොටස් වේගයෙන් සාකච්චා කරයි.
මෙලෙස සෑම ඒකකයකම විභාගයට වැදගත් කොටස් සියල්ලම එක් දිනයක් තුල ආවරනය කර දිම ඔබට විශාල වාසියක් හා පිටු වහලකි.
විභාගයට පෙර ඉතිරි කාලය මුලු නිර්දේශයම බදාගන නොසිට අවම වශෙයන් මම සාකච්චා කරන කොටස් ටික වත් ආවරණය කර ගැනිම වුවද ප්‍රමානවත්ය.

🔰2) ගනිත ගැටලු සාකච්චාව
සෑම ඒකකයකින්ම ලැබිය හැකි ගනිත ගැටලු ආකාර( උදා පසේ ගනිත ගැටලු, පොහොර ගැටලු, ජල සම්පාදන ගැටලු, ජලපොම්ප ගැටලු, දියර ඉසින ගැටලු ආදිය) සෑම ආකාරයකින්ම එක් ආදර්ශ ගැටලුවක් බැගින් සාකච්චා කරමි. මා ඉදිරිපත් කරන ඉහත ගැටලු ආකාර වලට පිටින් විභාගයට වෙනත් ගනිත ගැටලු ආකාර ලැබිය නොහැකි බව සලකන්න.

🔰3) සෑම ඒකකයකටම ඔබ දැන සිටිය යුතුම අර්ථ දැක්වීම් ලැයිස්තුව ඉදිරිපත් කරයි


🔰4) විභාගයට ඔබ මතකයෙන් ඇදිමට දැනසිටිය යුතුම රෑප සටහන් ලැයිස්තුව ඉදිරිපත් කරයි


🔰5) කෘෂිකර්ම ආර්ථික විද්‍යාව (Econ) සියලුම ප්‍රස්ථාර හා සමිකරන ඉදිරිපත් කරයි

🛑මෙම අවස්තාව මගහැර ගෙන පසුතැවිලි වන්න එපා.


පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම් කේෂාන් +94 75 749 2364 අමතන්න නැතිනම් Whastapp කරන්න.
විසදුනේ නැතිනම් පමනක්
සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න

සුදත් වික්‍රමරත්න

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM