A/L 2024 කෘෂි විද්‍යාව Registration

2024 කෘෂි විද්‍යා පංති වලට අලුතින් සම්බන්ධ විම.
දැනට මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ.
ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල අායතන වලය

  • මහනුවර සුධර්මාරාමය
  • කුරැණෑගල සිමාස්
  • නුගේගෙඩ SyZyGy
  • ගම්පහ SyZyGy

පන්තියට සම්බන්ද වන ආකාරය
ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද on line පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය
එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)

ඉන්පසු මෙහි දක්වා ඇති ලින්ක් මගින් 2024කෘෂි විද්‍යා Whats app group හෝ Telegram Group යන ගෘප් දෙකෙන් ඕනැම එකකට බැදෙන්න

Whats app group ලින්ක් එක
2024 (Click Here)➔
Telegram Group ලින්ක් එක
2024(Click Here)➔

(ඉදිරි පන්ති පිලිබද විස්තර හා සමහර ඉගෙනුම් සම්පත් ආදිය ලබා දෙන්නේ මෙම ගෘප් හරහා නිසා මෙම ගෘප් 2 න් එකකට වත් බැදී තිබීම අනිවාර්ය වේ )
නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මෙම පන්තිය ම විසින් සති පතා පවත්වා පසුව එය මාගේ sudathagri.com වෙබ් සයිට් එකට දමනු ලැබේ. ජුනි මස සදහා කිසිදු මුදල් ගෙවීමකින් තොරව ඔබට එයට සම්බන්ද විය හැක
ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත.


එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම් බන්ද විය හැක
ජුලි මස සිට මුදල් ගෙවු පසු සම්බන්ද විය හැක මුදල් ගවෙන අකාරය පිලිබද විස්තර පසුව දන්වමි
ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් online පන්තියට සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ.
(කෙසේ වුව ද සමහර ලමුන්ගේ කැමැත්ත හා ඉල්ලිම පරිදි ඉදිරියේදි මෙයට අමතරව zoom තාක්ෂනය යටතේද මෙම පන්තිය පැවැත්වෙන අතර එතෙක් දැනට එබදු අවශ්‍යතා සහිත ලමුන්ද මෙම වීඩියෝ ක්‍රමයට පැවැත්වෙන පන්තියටම සහබාගි වන්න )
ඔබට මෙම online පන්ති වලට සම්බන්ද විම , තමා කැමති ඕනෑම හා පහසු අවස්ථාවක තමා කැමති ඕනෑම වාර ගණනක් සිදු කල හැකි නිසා ඔබගේ අනිකුත් විෂයයන්ගේ පන්ති වලට සහභාගි විමට මෙ මගින් බාධාවක් නැත.

පන්තියට මුදල් ගෙවිම
මාසික ගාස්තුව 2300 කි

1) පිසිකල් පන්ති එන ලමුන්ට
මහනුවර සුධර්මාරාමය. සෙන 1.00 -4.00

කුරැනෑගල ZIYON ඉරිදා 1.00- 4.00

නුගේගොඩ SyZyGy බ්‍රහස් 3.00-5.45

ගම්පහ SyZyGy සිකුරාදා 3.00-5.45

පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴
( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය)

2) on line ලමුනට
මහනුවර පැවැත්වෙන සම්පුර්ණ physical පන්තියම zoom ඔස්සේ එම අවස්ථාවදිම විකාශනය වන අතර එය මුදල් ගෙවු අයට ලබා දේ.
Zoom classs එක live පවත්වන්නේ සෙනසුරාදා දිනවල දහවල් 1.00- 4.00 අතරය.
එම වෙලාවට වෙනත් පන්ති පවතින
හෝ වෙනත් ගැටලුවක් නිසා එම වෙලාවට
එයට සම්බන්ද ව්මට අපහසු අයට එහි video එක web site එකට දමයි.

එයට සම්බන්ද වන අයට කැමති වෙලාවක කැමති වාර ගනනක් පන්තියතට සම්බන්ද විය හැක.යලි යලිත් පන්ති බැලිමටද හැක

(ශාලා පන්ති වලට සම්බන්ද වුවද ඔන් ලයින් පන්තියට සම්බන්ද වුවද ඔබ මුලින්ම sudathagri .com web site එකට ගොස් එහි ලියාපදිංචි විය යුතුය. )

2024 online ලමුන් පන්ති ගාස්තු ගෙවිම

මාසික ගාස්තුව 2300

ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක

තැපැල් මගින් වෙනුවට courier මගින් නිබන්දන නිවසට ගෙන්වා ගැනිමට අදහස් කරන සිසුන් පන්ති ගාස්තුවට අමතරව රැපියල් 400.00 ක මුදලක් ගෙවන්න. මෙම අමතර මුදලද පන්ති ගාස්තුව ෙගවන විටම එක්වර එම බැංකු තුන්ඩුව (ස්ලිප් එක ) මගින්ම ගෙවා ස්ලිප් එක Upload කරන්න.

තැපැල් මගින් නිබන්දන ගෙන්වා ගන්නා උදවිය ඒ සදහා අමතර තැපැල් ගාස්තු ගෙවිම අනවශ්‍යයි.

මහනුවර සුධර්මාරාමය
රත්නායක 0777658073

කුරැණෑගල. ZIYON
පතිරන 0777978535

නුගේගොඩ. SyZyGy
සරත් 0774598917

ගම්පහ. SyZyGy
බ්‍රිෙටා. 0713320401

2)එහම අපහසු on line ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක

මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත

මුදල් ගෙවන ගිනුම. එස් එන් වික්‍රමරත්න

ගිනුම් අංකය. 3515561
ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න
(On line banking හරහාද ගෙවිය හැක)

මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා
sudathagri.com web site එකට upload කරන්න

ලින්ක් එක

මෙහි ඇති
Upload the slip යන රතුපාට ස්තානය හරහා slip upload කරන්න
ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත
පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
ඒ සදහා යලිත් sudathagri. com හි my class වලට යන්න

තැපැල් මගින් වෙනුවට courier මගින් නිබන්දන නිවසට ගෙන්වා ගැනිමට අදහස් කරන සිසුන් පන්ති ගාස්තුවට අමතරව රැපියල් 400.00 ක මුදලක් ගෙවන්න. මෙම අමතර මුදලද පන්ති ගාස්තුව ෙගවන විටම එක්වර එම බැංකු තුන්ඩුව (ස්ලිප් එක ) මගින්ම ගෙවා ස්ලිප් එක Upload කරන්න.

තැපැල් මගින් නිබන්ධන ගෙන්වා ගන්නා උදවිය ඒ සදහා අමතර තැපැල් ගාස්තු ගෙවිම අනවශ්‍යයි .


පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම් කේෂාන් +94 75 749 2364 අමතන්න නැතිනම් Whastapp කරන්න.
විසදුනේ නැතිනම් පමනක්
සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න

සුදත් වික්‍රමරත්න

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM