⭕2025 කෘෂි විද්‍යාව REVISION Registration

  • සුදත් වික්‍රමරත්න සර් ගේ 2025 කෘෂි විද්‍යා REVISION පංති වලට අලුතින් සම්බන්ධ විම.( කරැනාකර මුලින්ම පහත උපෙදස් සැලකිල්ලෙන් කියවා ඉන්න)
  • මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ.
  • ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල ආයතන වලය.

මහනුවර I.M.S (අග 8 ට)
කුරැණෑගල ZIYON (බදාද 8 ට)
නුගේගෙඩ SyZyGy (බ්‍රහස් 8)
ගම්පහ SyZyGy (සිකු 8 ට)

🛑පන්තියට සම්බන්ද වන ආකාරය

  • ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද online පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය.
  • එ සදහා මෙහි පහතින් ඇති form එක පුරවා ලියාපදිංචි වන්න.

( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ඇත)

Online Class

  • නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මහනුවර I.M.S පන්තිය ම විසින් සති පතා පවත්වන විට එයට zoom මගින් live සම්බන්ද විය හැක
  • මෙම live පන්තිය ජනවාරි 07 සිට මහනුවර අගහරැවාදා දිනවල පෙව 8.00 සිට 2.00 දක්වා පවත්වනු ඇත .
  • එම වෙලාවට live සම්බන්ද විමට අපහසු ලමුනට එය මාගේ sudathagri.com වෙබ් සයිට් දැමු පසු web site එක මගින් එයට සම්බන්ද විය හැක
  • ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත

එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම් බන්ද විය හැක . මෙ මගින් ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් web site පන්තියට ද සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ.

ඔබට මෙම online පන්ති වලට සම්බන්ද විම , තමා කැමති ඕනෑම හා පහසු අවස්ථාවක තමා කැමති ඕනෑම වාර ගණනක් සිදු කල හැකි නිසා ඔබගේ අනිකුත් විෂයයන්ගේ පන්ති වලට සහභාගි විමට මෙ මගින් බාධාවක් නැත.

පන්තියට මුදල් ගෙවිම,
මාසික ගාස්තුව,
  • 2025 Revision Paper පමනක් – 3000
  • 2025 Theory Revision Paper – 4250
  • 2025 Theory Revision Paper සහ 2026 Theory – 5500
  • 2025 Paper Class – 1000

ඇතුලත් විම් ගාස්තු නැත.

🛑පන්තියට මුදල් ගෙවිම
ඔබට ලගම ලංකා බැංකු ශාඛාවට ඔබ හෝ කෙනකු ගොස් මුදල් බදින්න. මේ සදහා ඔබට බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත.
මුදල් ගෙවන ගිනුම එස් එන් වික්‍රමරත්න
ගිනුම පවතින ශාඛාව ලංකා බැංකුව මරදාන ලෙස ලියන්න

ගිනුම් අංකය 3515561


මුදල් ගෙවු විට ලැබෙන බැංකු තුන්ඩුව (ස්ලිප් එක) මාගේ sudathagri.com යන web site හි pay the fees යන ස්ථානයට upload කරන්න.

🔰එයට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක.
නිබන්දන ලබා දිම
මුදල් ගෙවු පසු මාසයටම අදාල
නිබන්දන තැපැල් මගින් නිවසට ලැබේ.( ඒ සදහා අමතර තැපැල් ගාස්තු අය නොකෛර්. නමුත් කුරියර් මගින් නිබන්දන ගෙන්වා ගැනිමට අවශ්‍ය නම් අමතර
රැ500 ක් සමග එක්වරම අදාල මාසික
ගාස්තුවද ගෙවිය යුතුය.)

ලියාපදිංචි විම ,ස්ලිප් upload කිරිම. පාස්
වර්ඩ් අමතක විම ,පංති බලන
ආකාරය පිලිබද ගැටලු සදහා,
විෂ්ව අයියා මහතා – 0788757115
අමතන්න නැතිනම් Whastapp කරන්න.

නිබන්දන ලැබිම සම්බන්ද ගැටලු සදහා පතිරන මාමා මහතා – 0743500177/0710362153

අමතන්න නැතිනම් Whastapp කරන්න.

විසදුනේ නැතිනම් පමනක්,
සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න.

Whats app group ලින්ක් එක,

2025 (Click Here)➔


Telegram Group ලින්ක් එක,
2025(Click Here)➔https://t.me/+QTEMniPd1RpmMmE9

  • කරැනාකර මෙම විස්තර යාලුවන්ටද ලබා දෙන්න,

සුදත් වික්‍රමරත්න

DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM
Facebook
Email
You Tube
A/L Agriculture